චමියගෙ ගැජමැටික් බලන්න ප්‍රථම වතාවට පැමිණි ඔබ සාදරයෙන් පිලිගනිමි
Thursday, January 6, 2011
සමාව දෙන සේක්වා......
මේ දින වල ඉතා කාර්යබහුල ජීවිතයක් ගතකරන චමියට කිසිම විවේකයක් නෑ....... කෙටියෙන්ම කියනවනම් කන්න බොන්න, ජුන්ඩක් නිදාගන්නවත් වෙලාවක් නෑ. ඒ නිසා බ්ලොග් එක පැත්තෙ එන්න බැරි උනා....... චමියගෙ ගැජමටික් සමග රැඳී සිටින හැම දෙනාගෙන්ම ඒ පිළිබඳව චමියා සමාව ඉල්ලා සිටිනවා...... ඔන්න වැඩ නොකලත් මුලින්ම හැදුව කුරුමිණියානම් බොහොම හොඳට වැඩිදියුණු කරලා හැදුවා...... ඒ පිලිබඳව විස්තර පසුවට...... චමියගෙ ගැජමටික් සමග දිගටම රැඳී සිටින්න........... වැඩ ගොඩායි...... මට යන්න වෙනෝ............. ඉක්මනටම හමුවෙමු... එතෙක් හැමෝටම ටටා.....................................
Subscribe to:
Post Comments (Atom)
balamuko thawa tika dawasak....
ReplyDeleteඔබේ අඩවිය ඇතුල් කරන්න
ReplyDeleteසින්ඩි ලංකා, දිගු කලක් තිස්සේ කරන ලද පරීක්ෂනවල ප්‍රතිපලයක් ලෙස එලි දක්වන බ්ලොග් අඩවියකි. දින 7 ක් ඇතුලත ඔබගේ බ්ලොග් අඩවියත් "සින්ඩි ලංකා" වෙත ඇතුලත් කිරීමට කටයුතු කරමු.
අවශ්‍ය තොරතුරු
ඔබේ නම :
වෙබ්/බ්ලොග් ලිපිනය
ඔබව සම්බන්ද කරගතහැකි e -mail ලිපිනය
ඉහත තොරතුරු sindilanka@yahoo.com එවීමෙන් "සින්ඩි ලංකා" හි සාමාජිකත්වය ලබා ගත හැක.
කවුද මේ සින්ඩි හිඟන්නා?
ReplyDeleteජුන්ඩක් නෑ kiwwe mokakda machan....
ReplyDeleteකව්ද අප්පේ........ මෙ ඇනෝ ල කස්ටිය? අනේ නමද ගමද වයස එක්ක පීන්තූරෙ විස්තරේ තිබුනනම් තමා හොඳ............
ReplyDelete