විනෝදය වගෙම දැනුමට යමක් ගන්න මෙන්න චමියගෙ ගැජමැටික්

Friday, April 1, 2011

උදව්වක් උවමනා කර තිබේ.........(PID Controller)

මේ දිනවල නිදහසක් නොමැතිව වැඩ කරන චමියා ඉතා භයානක, භාරදූර්ය රාජකාරියකට මුල පුරා ඇති බව හිතවත් සියලු දෙනාට මෙයින් දැනුම් දෙමි....................

 දැන් ඉතින් මේකා මොකාටද අඳින්න යන්නෙ කියල කස්ටියට හිතෙනවා ඇති.......... තේරෙන සිංහලෙන්ම කිව්වොත් කතාව මේකයි............. මේ දවස් වල චමියගෙ අධ්‍යාපන වැඩකටයුතු වලට නොදන්නා යමක් හොයාගන්න සිදු වෙලා.............. ඒ තමයි   PID Controller ගැන............   චමියා මේ ගැන google දෙයියන්ගෙන් ඇහුවම උන්නාන්සෙ දෙන උත්තර චමියට තේරෙන්නෙ නෑ...........

 
අන්තර්ජාලේ ඒ ගැන තියන විස්තර තේරුම් ගන්න නම් සියලු වැඩ නවත්තල මුල සිට අග දක්වා ඉංගිරීසි ඉගෙන ගන්න වෙනවා........... ඒ කියන්නෙ pid controller ගැන තියෙන article  වල තියෙන ඉංගිරීසි තේරුම් ගන්න හරි අමාරුයි.........

 අනේ පිං ඇති නෝනාවරුනි, මහත්වරුනි.................................... දන්න කෙනෙක් ඉන්නවානම් මට ඒ ගැන කියලා දෙන්ටකෝ.........................
 පිං අයිති වෙයි..........................
 

 PID Controller ගැන දන්න කෙනෙක් ඉන්නවානම් ඒ ගැන චමියට කියල දෙන්න කියල චමියා බොහොම නිහතමානීව ඉල්ලා සිටිනවා..............

????????????????????????????????????????????????????????????


???????????????????????????????????????

මොනවද අනේ මේවා................ මට එෆා වෙලා අෆ්ෆා............................

12 comments:

  1. දන්නේ නෑ බන්...
    බම්ප් තමා

    ReplyDelete
  2. machan oya gena ara line following car eka haddadi , samanui mamai kata kara, auto fine tune wena seen ekak teyenne, hariyata nekan menna mehema hetamu, : ara linefollowing car eka track eka panima error ekak lesa ganimu, e welawe wanguwa ganidde speed eka vari wenawa nam, 1 para pennama, eka penna keyala api weradda keyala denawa
    etapasse pennama next time e wanguwa ganidde speed eka kalin tibbata waga adu karanwa, et pennot ayet adu karanwa.. panenne netnam paninakan speed karakara balanawa,, ohoma automatic finetune seen ekak tama teyenne.. matakada ara oya pennapu , wetiweti negitina balla. u t oya sellama tama danne,, wetunot eka sense karakara vari wenawa.
    hariyanakan... auto finetune wena godak device wala oya seen eka use karanwa..
    saman genn ahanna, eya tawa hodata dannawa..
    ela ela,, hodata research karanna, bye budusaranai..

    ReplyDelete
  3. wikipedia-http://en.wikipedia.org/wiki/PID_controller වල තියෙන ලිපිය තරමක් සරලව තියෙනවා නේද? මමත් අද තමයි PID කියන එක ඇහුවේ. ඒකේ තියෙන Control loop basics කියන ටිකේ සරලව කියනවා. ලොකුවට තියෙන සමීකරණයෙන් කියන්නේ ඒ පැරාමිතීන්ට අනුකූලව අපේ ප්‍රොසෙස් එකේ output එක ලැබෙන අයුරු

    ReplyDelete
  4. PID OR PIC ගැනද මේ අහන්නෙ micro contolers සම්බන්ධවද?

    ReplyDelete
  5. මට පුලුවන් උදව්වක් කරන්න, එත් කොතරම් දුරට ඔබේ අවශතවය සම්පූර්න වේද දන්නෙ නෑ. සරලව කිව්වොත් PID Controller එකක් කියන්නෙ Feedback loop එකක්. සරලව හිතන්න ඔබ නෑවත නෑවත යම් ක්‍රියවක් (Process) කරනව කියා. මෙහිදී සිදුවන්නේ ඔබ දන්නා Input එකක් පලවෙනි ක්‍රියාවට යොදා ලෑබෙන ප්‍රතිපලය (Output එක) දෙවන ක්‍රියවෙ Input එක ලෙස යෙදීමයි. මෙය නෑවත නෑවත කරනකොට එකෙන් ලෑබෙන ප්‍රතිපලය එන්න එන්න කුඩා වීමයි, නෑතහොත් වෙනස අඩු වීමයි. උදාහරනයක් හෑටියට ගුවන් යානයක autopilot එකක් වෑඩකරන්නෙ PID controller වලින්. සරලව හිතන්න ගුවන් යානය වමට ඈලවී තිබෙනම් එය දකුනට ඈල කිරීමට ඔබ ailerons ක්‍රියත්මක කරනව කියා, මෙහිදී ඔබ එක වර ailerons ක්‍රියත්මක කලොත් ගුවන් යානය දකුනට පෙරලෙයි. එමනිසා ඔබ මද වශයෙන් දකුනට කර එයින් ලෑබෙන ප්‍රතිපලය (feedback) මත තව කොපමන දකුනට කරනවාද යන්න තීරනය කරයි.මෙහිදී එක නෑවත නෑවත කර අවසානයේදී ගුවන් යනය සමබර වෙනතෙක් කරයි. මෙම සරල විස්තරයෙන් PID Controller එකක ප්‍රයොගික තත්වය ඔබට පසක් විනි යෑයි බලාපොරොත්තු වෙමි. තවදුරටත් විස්තර අවශ්ය නම් දෑනුම් දෙන්න.

    ReplyDelete
  6. මේ සම්බන්ධයෙන් මා වෙනුවෙන් යම් කාලයක් ගතකල ඔබ සියලු දෙනාටම ස්තූතියි.PID Controller එකක් යනු කුමක්ද කියලනම් තේරුනා.......අවසාන වශයෙන් ගුවන් යානයක් ඇසුරෙන් පැහැදිලි කල Anonymous හිතවතා හෝ හිතවතිය සම්බන්ද කරගත හැකි ආකාරයක් තිබේනම් ඉතා අගනේය....... මා හට ඇති ප්‍රධානම ගැටලුව නම් මෙය ප්‍රායෝගිකව භාවිතා කරන්නේ කෙසේද? ඒ සඳහා අවශ්‍ය වන උපාංග මොනවාද කියන එකයි..........

    ReplyDelete
  7. ඔබට අවශ්ය ප්‍රයොගික දෑනුමද නෑත්නම් න්යායාත්මික දෑනුමද? ඔබ යම් ව්යාපෘතියක් කරනවා වියහකි... උපාන්ග යන්නෙන් අදහස් කලේ ඔබගේ ව්යාපෘතිය සම්බන්දවද?

    ReplyDelete
  8. මම කිසිදා බ්ලොග් එකක් ලියා නෑතිමුත් (අතිශය කර්යබහුලත්වය නිසා) සින්හලෙන් ලියන බ්ලොග් දෙස බලන්නේ ඉතා අසාවෙන්. මොකද මම මෙ ක්ශේත්රයයට ආපු කාලයේ සින්හල පරිගනකයට ගන්න කිසිම හෑකියාවක් තිබුනෙ නෑ. එත් මම එයට ක්‍රම මට පුලුවන් හෑටියට උත්සාහ කලා. ඒ කාලයෙ ඒවා ඉතා සාර්තක උනත්, කිසි කෙනෙක් ඒවා භාවිතා කලේ නෑ. මොකද එකල පරිගනක භාවිතය ඉතා සීමිත වූ නිසා. ඉතින් මමම ඒවා භාවිතා කලා. අද සින්හල කතා කරන උදවිය රාශියක් සිටීම ගෑන මම අතිශයින්ම සන්තොස වෙනවා වගේම පොඩි නිහතමානී අඩම්බරයකුත් හිතට එනවා. ඔබගේ ප්රමශ්නය අහම්බෙන් දෑක, මට කල හෑකි උපකාරයක් කරන්න හිතුන වගේම සින්හල කතා කරන උදවිය වෙනුවෙන් මේ වගේ දෙවල් වලට පිලිතුරු සපයන බ්ලොග් එකක් අරභන්න අද මටත් හිතුන, ඒත් කොහෙන්ද වෙලාව. ලෑබෙන පොඩි ඉඩකඩෙන් හරි කියවන වෙලාව තමයි ඒකට කෑප කරන්න වෙන්නෙ.
    ඔබ විශ්වවිද්යාල අද්යාපනය හදාරනවා යෑයි උපකල්පනය කරමින්, ඔබ බොහෝ විට පලමු වසරේ හෝ දෙවන වසරේ ඉගෙන ගන්නා Mathematical logic සහ Real analysis දෑනුම නෑවත මතක් කරගෙන PID Controller වලට අත තබනවානම් හොද යන්නයි මගේ අදහස.
    ඔබ දක්ශ මෘදුකාංග ඉන්ජිනේරු වරයෙක් වීමට නම් ඔබට ගෑටලු නිරාකරනය පිලිබද මනා හෑකියාවක් තිබිය යුතු අතර එයට මූලික විද්යාවන් (fundamental science) බෙහෙවින් උපකාරී වේ. PID controllers ඉතා පුලුල්ව ක්ශේත්රේ ගනනාවක යොදා ගන්නා අතරම එය යෙදීමට (application) අනුව වෙනස් කිරීම, එය යොදන්නාගේ කාර්ය භාරය වේ. ඔබගේ යෙදීම පිලිබදව කිසිදු අදහසක් නොමෑතිව උපාන්ග හෝ ක්‍රමයන් (algorithms) පිලිබන්ද විස්තර කිරීම තරමක් දුරට අපහසු කාර්යයකි.

    ReplyDelete
  9. Anonymous ලෙස ඉහතින් comments තුනක්ම දෑමුවේ මා සතුව වෙනත් අමතර විදුත් ලිපිනයක් නොමෑති වූ නිසවෙනි. මම සාමාන්යයෙන් භාවිතා කරන විදුත් ලිපිනය ප්‍රසිද්ඪ බ්ලොග් එකක දෑමීමෙන් වන අතුරු කරදර වලට තිබෙන අකමෙත්ත නිසා වෙනි. ඔබට හෝ වෙනත් අයකුට මා සම්බන්ද කරගත හැකි ආකාරයක් ලෙස පහත සන්දහන් ලිපිනය භාවිතා කරන්න. sinhalen@gmail.com කියා මා සිතූ නමින්ම ලිපිනයක් සාදා ගන්න පුලුවන් උනා, ඒ ලිපිනය කවුරුවත් අරන් නොතිබීම පුදුමයක්.

    ReplyDelete
  10. හිතවත් Sinhalen,
    ඔබ දැක්වූ අනගි සහයට මාගේ ස්තූතිය.ඔබගෙ email එකට මා වැඩිදුර විස්තරයක් එවන්නම්........

    ReplyDelete
  11. @ sinhalen.
    උසස් අධ්‍යාපනයක් ලබා ගැනීමට උත්සාහ දරන අපේ රටේ දූ දරුවන්ට ඔබ වැනි අයගෙන ලබා ගතහැකි දැනුම ඉතා විශාලය. අප වෙනුවෙන් රට වෙනුවෙන් සුලු මොහොතක් හො කැප කොට ලබා දෙන සහයට ඉතා ගෞ‍රව පූර්වකව ස්තූතිවන්ත වන අතර, දැනුම බෙදා ගැනීම සඳහා වන බ්ලොගයක් ආරම්භ කිරීමට ඔබට හැකියාවක් ඇත්නම් එය කියා නිම කල හොහැකි සම්පතක් වේවි. හැකි ඉක්මනින් එවන් දෙයක් කිරීමට ඔබට හැකිවේවා කියා චමියා මුලු හදින්ම ප්‍රාර්ථනා කරනවා.......

    ReplyDelete
  12. PID kiyanne proportional,integral,derivative kiyana wachana tune mul akuru tuna gattama ena eka.mokak hari paddatiyaka out put ekai input ekai atara ganna puluwan sambandayak tamai meken kiyanne.mewa gana ugannanawa Nikini automation ayatanaye poddak hoyala balanna.NIKINI AUTOMATION COLOMBO kiyala search karanna eta passe katakaranam course ekak egollangen karaganna puluwan.

    ReplyDelete